Sepalikawo | සේපාලිකාවෝ | Shehan Kaushalya
Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය) Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
2.08K subscribers
83 views
4

 Published On Oct 17, 2021

අලුත් , පරණ සිංහල සිංදු පද රචනා සමඟින් අහන්න නම් එන්න අපේ චැනල් එකට....

Sepalikawo | සේපාලිකාවෝ | Shehan Kaushalya

සේපාලිකාවෝ නෑ තාම පායා
වැස්සක් වැටෙන්නේ මල් මල් වගේ
රන් තාරකාවෝ නෑ පේන මානේ
රෑ බෝවෙලා නෑ සමුදෙන්නේ ඇයි

ඒ දෑස කීවේ ශෘංගාර තාලෙන්
ලං වෙන්න නේදෝ රෑ හීනයේ
හැන්දෑ වූ යාමේ ගංදෑල වාගේ දැන්
කෝලෙන් පෑවේනම් යන්නම් ඉතින්

ප්‍රේමාතුර මා ලගින් ඉන්නේනම් ආදරෙන්
මං දෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියාලා
ප්‍රේමාතුර මා ලගින් ඉන්නේනම් ආදරෙන්
මං දෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියාලා

සංසාරේ මේ ලෙසින් එන්නේ නම් ආයෙමත්
මං ඉන්නම් මාවතේ ඔබේ සුසුම් සොයාලා
සංසාරේ මේ ලෙසින් එන්නේ නම් ආයෙමත්
මං ඉන්නම් මාවතේ ඔබේ සුසුම් සොයාලා


Artist - Shehan Kaushalya
Music - Shehan Kaushalya
Lyrics - Himali Liyanage

show more

Share/Embed