Me Kadulu Thotupolai | මේ කඳුළු තොටුපළයි | Subhani Harshani | Chandana Liyanarchchi
Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය) Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
2.08K subscribers
330 views
6

 Published On Sep 12, 2020

අලුත් , පරණ සිංහල සිංදු පද රචනා සමඟින් අහන්න නම් එන්න අපේ චැනල් එකට....

Me Kadulu Thotupolai | මේ කඳුළු තොටුපළයි | Subhani Harshani | Chandana Liyanarchchi

මේ කඳුළු තොටුපළයි
සමුගෙන යන්න මට බැරි
මේ කඳුළු තොටුපළෙන්
සමුගෙන යන්න ඇයි බැරි

මගෙ ළඟට වෙලා ඔබ පෙම්බස් මුමුණයි සොඳුරු
ඔය ඇඟිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුළු
මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු
ඔබ තමයි මසිත සුවපත් කළ ගීතය මියුරු

අපි ඉඟිල යමුද සොඳුර ඉතින් බිඳිමින් පවුරු
පෙම් පුවත ලියමු දිනක අපිත් බඳිමින් මැදුරු
දොර කවුළු වැසූ රන් කූඩුවේ ඉන්නම් සිරවු
මව් සෙනෙහෙ පිරුණු කැදැල්ලකින් යන්නේ කවුරු

Artist - Subhani Harshani | Chandana Liyanarchchi
Music - Gunadasa Kapuge
Lyrics - Sakuntha Jayawardhana

show more

Share/Embed