Dukedi Hadumata | දුකේදී හැඩුමට | T.M. Jayarathne
Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය) Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
2.08K subscribers
340 views
3

 Published On Aug 12, 2020

අලුත් , පරණ සිංහල සිංදු පද රචනා සමඟින් අහන්න නම් එන්න අපේ චැනල් එකට....

Dukedi Hadumata | දුකේදී හැඩුමට | T.M. Jayarathne

දුකේදී හැඩුමට සැපේදී
සිනාසෙන්නට ලග ඉදන්
තවත් අම්මා කෙනේක් ඇත්නම්
නුඹයි ඒ අම්මා
සොදුරියේ නුඹයි ඒ අම්මා.....

අහස මෙන් ලත් චෝදනා
පොළොව මෙන් දුක උහුලනා
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපදීලා
සොදුරියේ නුඹේ සෙනෙහසින් ඉමි ලොවේ රජවීලා

දුකේදී හැඩුමට සැපේදී ....

සිතට සැනසුම් කල්පනා
ගෙනෙන පාදා වාසනා
තනා ටජ් මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ
සොදුරියේ නුඹේ රැව අඹාගමි මහද මන්දීරේ....

දුකේදී හැඩුමට සැපේදී ....

Artist - T.M. Jayarathne
Music - Sarath Dasanayake
Lyrics - Sheela Gamwara

show more

Share/Embed