Smanala Ranak Se Igili | සමනල රෑනක් සේ ඉගිලී | Marians
Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය) Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
2.08K subscribers
231 views
2

 Published On Oct 17, 2021

අලුත් , පරණ සිංහල සිංදු පද රචනා සමඟින් අහන්න නම් එන්න අපේ චැනල් එකට....

Smanala Ranak Se Igili | සමනල රෑනක් සේ ඉගිලී | Marians

සමනල රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසැල් කාලේ
ආයෙත් එනවානම්
අපෙ දිවියට ආසයි
ඒ ලස්සන කලේ

පාසැල් මව් තුරුලට වීලා
අයන්න ආයනු ගලපාලා
නොදැනිම අවුරුදු දොලහක් ගෙවිලා
නිමා වෙලා පාසැල් කාලේ

දුව පැන නට තරග කරාලා
ජයගෙන හිනැහුණු ඒ කාලේ
ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්
විදු මව් තුරුලේ උන් කාලේ
සුළගට හසු වූ පහන් සිලක් මෙන්
සැගව ගියාදෝ අපේ බාලේ

Artist - Marians
Music - Marians
Lyrics - Shaymalil Priyanthi

show more

Share/Embed