Ma sitha miyuru kalpana | මා සිත මියුරු කල්පනා | Shirley Waijayantha
Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය) Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
2.08K subscribers
257 views
2

 Published On Aug 15, 2020

අලුත් , පරණ සිංහල සිංදු පද රචනා සමඟින් අහන්න නම් එන්න අපේ චැනල් එකට....

Ma sitha miyuru kalpana | මා සිත මියුරු කල්පනා | Shirley Waijayantha

මා සිත මියුරු කල්පනා
රස පද වැලට පෙරලුනා
මිහිරියෙ ඔබට බැදුනු ප්‍රේමයේ නමින්
නැවුම් සිතක ඔබට බැදුනු ප්‍රේමයේ නමින්

රුවැති මලක් මද සුළගේ සැලෙන හැටි සිතා
බඹර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කථා
ඔබට කෙලෙස අමතන්නද නොහැක ගනු සිතා
දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා

රණ මයුරෙක් මයුරියකගෙ රැගුම ගැන සිතා
තුඩින් තුඩග රැදුනු පෙමක් අගෙයි ගනු සිතා
ඔබ අමතන මෙවන් පතක පිලිතුරක් පතා
දැනගන්නට මා රිසියෙනි කිමද ගත් සිතා

Artist - Shirley Waijayantha
Music - Shirley Waijayantha
Lyrics -Shirley Waijayantha

show more

Share/Embed