Nambara Goyamata | නාභර ගොයමට | Gunadasa Kapuge
Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය) Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
2.08K subscribers
104 views
3

 Published On Oct 17, 2021

අලුත් , පරණ සිංහල සිංදු පද රචනා සමඟින් අහන්න නම් එන්න අපේ චැනල් එකට....

Nambara Goyamata | නාභර ගොයමට | Gunadasa Kapuge

නාභර ගොයමට රහස් කියාලා
ලාහිරු හිනැහේ... කිරන හලාලා.
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා... අමතනවා

මගෙ පියසටහන් හදුනන ඔබේ නෙත
හිමිදිරියේ දුටු සුභ දසුනයී
කම්හල මැද වෙහෙසෙන විට ගත සිත
ඔබ ගැන මතකය මද පවනයි

බලාපොරොත්තුව කිරිවැදිලා හෙට
ගමේ කුබුර මදහස පෙන්වයී
මන්ගල සිරියෙන් කරල් කපනදා
හිතා ඉන්නෙ ඔබෙ අත ගන්නයි

Artist - Gunadasa Kapuge
Music - Shelton Premarathna
Lyrics - Saman C Weerasinghe

show more

Share/Embed