Wahinnata Haki nam | වහින්නට හැකි නම් | Visharad Nanda Malani
Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය) Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
2.08K subscribers
202 views
6

 Published On Oct 17, 2021

අලුත් , පරණ සිංහල සිංදු පද රචනා සමඟින් අහන්න නම් එන්න අපේ චැනල් එකට....

Wahinnata Haki nam | වහින්නට හැකි නම් | Nanda Malani

වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින්

රැඳෙන්නට හැකිනම් ළමා කැළ
හඬන දෙතොළඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙළා ගත හැකි වන මලක් වී

නිදන්නට හැකිනම් දෙනෙත් තුළ
සැබෑවෙන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී

Artist - Visharad Nanda Malani
Music - Sunil Dayananda Konara
Lyrics - Prof. Sunil Ariyarathne

show more

Share/Embed