Hostel Koloma-හොස්ටල් කොලම-පුෂ්පානන්ද ඒකනායක-bookreview-travelthepages
travel the pages travel the pages
834 subscribers
236 views
27

 Published On Apr 19, 2020

2015 සිට 2016 සිළුමිණ ඉරිදා පුවත්පත තුල තුළ ඇතුලත් වූ පුෂ්පානන්ද ඒකනායකයන්ගේ හොස්ටල් කොලම තීරු ලිපි එම නමින්ම පොතක් ලෙස මෙම ග්‍රන්ථය මගින් එලිදැක්වේ. තීරු ලිපියක අරමුණ සමග හාස්‍ය, උපහාසය, ආදර්ශමත්බව ඇතුලත්ව නිර්මාණය වූ මෙම ග්‍රන්ථය අපව අපගේ අතීතයට ගෙනයන අපුර්ව මතකාවර්ජනයකි. කියවන්න, රසවිදින්න පමණක්නොව අතීතයෙන් ආදර්ශයන් ගන්නද වටිනා වූ කතාවන්ගේ එකතුවකි.මේ ඒ පිළිබද කෙරෙන්නාවූ සංවාදාත්මක විචාරනයි.
“Hostel Column” is a wonderful book, which included columns written in Sunday “Silumina” NEWS paper from 2015 to 2016. The columnists Mr.Pushpananda Ekanayake is a wonderful journalist in the Sri Lanka. In this book he written about the life of college and hostel at the Darmaraja College. This is a very interesting book which can give powerful message to the society. This book will help you to go to the age of yours’ at the village and wonderful school life. Read it feel it.

#sinhalabookreview #bookreview #travelthepages

show more

Share/Embed