11 minutes මිනිත්තු එකොළහේ කතාන්දරය, පවූලෝ කොයියෝ bookreview
travel the pages travel the pages
834 subscribers
2,127 views
100

 Published On Jun 9, 2020

මිනිත්තු එකොළහේ කතන්දර ගැහැණියකගේ ජිවිතයේ බලපොරොත්තුන් විවිධ පැතිකඩ ඔස්සේ විවර කරනු ලබයි. පවුලෝ කොයියෝ වාර්තාගත අලවියක් ඇති ග්‍රන්ථ කිහිපයක් රචනාකළ විශිෂ්ට ලේඛකයෙකි. ලේඛකයෙකු වීමේ නොනිත් ආශාව සමග ලේඛන ලෝකයට පිවිසි ඔහු අතින් ලියවුනු අපුරු නවකතාවකි මිනිත්තු එකොළහේ කතන්දර පුත්ගල ලිංගිකත්ව පිළිබද ප්‍රබල විවරණයක් මෙහි සිදු කරයි. මේ ඒ පිළිබද කෙටි විවරණයකි.
11 minutes is a wonderful novel which wrote by Paulo Koiyo. He is a Brazilian author who wrote "the alchemist". This is a view of Travel the Pages about the book of 11 minutes. open for your views also.

#11Minutes #PauloKoiyo #travelthepages

ඔබගේ නවකතාව, කවිපොත,කෙටි කතා සංග්‍රහය, ආදී ඕනෙම ඔබට අවශ්‍ය සියළුම මුද්‍රණ කටයුතු සදහා Travel The Pages අපිට කතා කරන්න. එහෙමත් නැත්නම් "Travel the Pages" Facebook page එකට හෝ Whatsapp පණිවිඩයක් දෙන්න. ඉතාමත් සාධාරණ මුදලකට ඔබේ මුද්‍රණ අවශ්‍යතාවය ඉටු කරදෙන්න අපි සුදානම්.
www.facebook.com/SLbookreview

show more

Share/Embed