Martin wickramasinghe's books to films - සිනමා සිත්තම් වූ වික්‍රමසිංහයන්ගේ පොත්
travel the pages travel the pages
834 subscribers
216 views
23

 Published On Premiered Jul 17, 2020

පොතක් කියවීම හා චිතරපටියක් නැරබීම යනු රසස්වාදනයන් දෙකකි. පොතක් ලෙස අපි කියවූ කතන්දරයක් සිනමා සිත්තමක් වූ විට නොබලා කොහොමද. නමුත් පොතෙන් අපි විදපු රසස්වාදනයම එතනත් තියෙනවද. මේ වීඩියෝව හෙළයේ මහා ගත්කතුවර මාර්ටින් වික්ක්රමසිංහයන්ගේ ශේෂ්ඨ ග්රන්ථයන් සිනමා සිතම් වූ අයුරු පිළිබද තොරතුරු ඔබ සමග බෙදාගැනිමකි. වඩාත් හොද කුමක්ද තීරණය කිරීම ඔබ සතුය.
Martin wickramasinghe was a great novelist in Sri Lankan history. Most of his great novels turn in to the films. This is an effort of sheering that information with you. When book turn into the film can we still get the test of novel by watching film is a question. But try both. It will help to increase your interest in reading.
#martinwickramasinghe #viragaya #gamperaliya

show more

Share/Embed