වස්සානෙන් පසුව සමග ප්‍රේමයේ කාර්තු - රත්න ශ්‍රී විජේසිංහ කාංචනා අමිලානි (poetry collection review)
travel the pages travel the pages
834 subscribers
261 views
16

 Published On Jul 29, 2020

Poem is a most awesome part of the arts. It open totally different world to the readers. “Wassanen pasuwa” is a beautiful poetry collection which wrote by Rathnath Sri Wijesinghe. He is a most talented poet we have in current history. And also a Kanchana Amilani, who wrote the “Premaye Kaarthu” poetry collection. This video talks about both books, what are the great points of those and what we can get from those. Every artiest have their own fashion when they do what they are best. We can see that in those two books also. Enjoy the video. Join with us.
වස්සානෙන් පසුව සමග ප්‍රේමයේ කාර්තු අපුර්ව වූ කාව්‍ය සංග්‍රහයන් දෙකකි. රත්න ශ්‍රී විජේසිංහගේ වස්සානෙන් පසුව කාව්‍ය සංග්‍රහය සමාජය තුල ඇති අපුර්ව සංසිද්ධීන් පරිණත බවේ සුන්දර කාව්‍යමය බව සමග ආනන්දය හා දැනුම එක්තැන් කර ඇත. කාංචනා අමිලානිගේ ප්‍රේමයේ කාර්තු තුල එය එසේම සේ අමුතු රැඩිකල් බවක් කෙටි කාව්‍යයන් තුල දක්නට ලැබේ. මේ අපුර්ව වූ එවන් කාව්‍යයන් පිළිබද කරන ඇගයීමකි. එන්න අපි කවි කියවමු
#rathnasriwijesinghe #kanchanaamilani # premayekarthu #wassanenpasuwa

show more

Share/Embed