Divi tharanaya Psychology දිවි තරණය මනෝවිද්‍යාව sinhala book review
travel the pages travel the pages
834 subscribers
150 views
15

 Published On Jul 8, 2021

මිනිසා යනු සොබාදහමේ අපුරු නිමැවුමකි. සිතීමේ ශක්තිය කැටිකොටගත් ඔහු ඇතැම් විට එම ශක්තියම තමන්ගේ අවාසනාවද කරගනී. මානසික පීඩනය. විෂාදය වැනි මානසික රෝග වලට මිනිසා ලක්වන්නේද මෙම නිසාවෙන්ම වේ.මෙහි උපරිම අවස්ථාව ලෙස සියදිවි හනිකරගැනීම හදුනවදිය හැක.දිවි තරණය ග්‍රන්ථය මේ ලෙස විවිධ හේතුන් මත මානසික පිඩනයට ලක්ව සියදිවි හනිකරගැනීමට ගොස් ජීවිතය බේරාගත් මිනිසුන්ගේ සත්‍ය ජිවිත කතාවන් ඇසුරෙන් පර්යේෂණාත්මක කෘතියක් ලෙස ලියවුණකි.ග්‍රන්ථය සමග සබැදී මාතෘකාවක් සමග කරුණු ගොනුකරමින් ගෙනෙනු ලබන මේම කතිකාව ඔබට පොතක් හදුන්වා දීමකට වඩා වැඩියමක් වනු ඇත. Divi Tharanaya is a book which present true stories of 12 human characters who try and file in suicided. in here we combine important topic with the book. stress and depression are the main reason to make suicided thoughts in a human mind. join with us to understand value of the human life.
#suicided #Psychology #travelthepages #sinhalabookreview
මුහුණු පොතේ සංචාරය කරන්න - facebook එකටත් එන්න. www.facebook.com/SLbookreview
පොතක් පින්තුරෙකට - instagram එකටත් එන්න.   / travel.t.pages  

ඔබගේ නවකතාව, කවිපොත,කෙටි කතා සංග්‍රහය, ආදී ඕනෙම ඔබට අවශ්‍ය සියළුම මුද්‍රණ කටයුතු සදහා Travel The Pages අපිට කතා කරන්න. එහෙමත් නැත්නම් "Travel the Pages" Facebook page එකට හෝ Whatsapp පණිවිඩයක් දෙන්න. ඉතාමත් සාධාරණ මුදලකට ඔබේ මුද්‍රණ අවශ්‍යතාවය ඉටු කරදෙන්න අපි සුදානම්.

show more

Share/Embed