Sudo Sudu - සුදෝ සුදු - කේයස් - සාගර පලන්සුරිය - Bookreview
travel the pages travel the pages
834 subscribers
12,436 views
195

 Published On May 3, 2020

සුදෝ සුදු කාව්‍ය ග්‍රන්ථය වනාහි සිංහල කාව්‍ය ඉතිහාසයේ අපුරු සලකුණක් තැබු කාව්‍ය ග්‍රන්ථයකි. කවි 136 කින් අදිරි, ටිකිරි, හින් මැණිකා නම් ජිවිත ත්‍රිත්වයේ කතාන්දරය නිර්මාණය කිරීමට කාව්‍ය රචකයා වන කේයස් එසේත් නැතිනම් සාගර පලන්සුරිය කවියා සමත්ව ඒ ඇත. ටෙලි සිනමා සිත්තමක් සේම චිත්‍රපටයක් ලෙසත් මෙම කතාව නිර්මාණය වී ඇත. කාව්‍ය අලංකාර, උපමා, රූපක, ව්‍යන්ගර්තයන් පිරි තුන් කොන් ආදර කතාවක ජිවිත ආදර්ශයක් සමග අපට සමීප කිරීමට කවිය අපුරු උත්සහයක් ගත් අයුරු මෙම විචාරය ඔස්සේ ගෙන එයි.
Sudo sudu is a most attractive poem book in Sri Lankan history. It express the life and love of three people in beautiful village of Sri Lanka. This is a way to understand “what is love”. Sagara Palansuriya (KAS) was a talented poet in Sri Lanka. This was his greatest creation. You can watch this as Tele Drama and also as Film. This is a review of how Sudo Sudu become most attractive and how poet make it happen. Enjoy the video and stay with us.
Special thanks to Miss Yuni Perera – Voice for the first poem. (Godamada Dekama Saru saraya)

සුදෝ සුදු සිනමා පටය - Sudo Sudu Film -    • Video  

#Sinhalabookreview #bookreview #travelthepages

show more

Share/Embed