යකදුරු අප්පච්චි - seth pirith thovilaya
travel the pages travel the pages
834 subscribers
43 views
5

 Published On Oct 3, 2024

තාත්තෙක්ගෙ ආදරයක් කියන්නෙ මොන බලවේගයක් ආවත් මෙල්ල කරන්න පුලුවන් හරි අපුරු දෙයක්. දිෂ්ඨි, පිල්ලි එකක් දෙකක් නොවෙ සිය දහස් ගණනක් ආවත් කිසිම දෙයක් වෙන්න නොදි තමන් එ දේට බිලි උනත් ආදරය කරන අය පරිස්සම් කරන දෙ තාත්තෙක්ට හැරෙන්න වෙන කාටවත් කරන්න බැ. මෙ එ ගෙන කතාවක්.

පද රචනය - හසිත ජයනෙත්ති
සංගීතය හා හඩ - කෘතිම බුද්ධිය මගින්
වීඩියෝව - අන්තර්ජාලයෙ පින්තූර ඇසුරෙන්

තුංමන්සල කෙම්මුර කවි
තොවිල් තටුවෙ සැලෙන හඩට
නාද සලන නුබෙ සලබින්
විනය කැපු අප්පච්චි
පහන් දැල්ලෙ සෙවනැල්ලට
හිත ගැස්සි බිය උනාද
මගෙ අප්පච්චි

සතර වරම් රැකවරණෙට
වඩින්න ඇරයුම් කරාට
සෙත් පිරිතෙ පද පැටලීදො
මගෙ අප්පච්චි

පහන් දැල්ලෙ සෙවනැල්ලට
හිත ගැස්සි බිය උනාද
මගෙ අප්පච්චි

දිෂ්ඨි රැගෙන පිල්ලි වෙසින්
සිව්කොන් දෙදරා යන විට
දැල්වු පහන් නිවිගියා
මගෙ අප්පච්චි

නාද සලන නුබෙ සලබින්
විනය කැපු අප්පච්චි
පහන් දැල්ලෙ සෙවනැල්ලට
හිත ගැස්සි බිය උනාද
මගෙ අප්පච්චි

#srilanka #thovilaya #travelthepages #pirith #yagahaga #balithovil #srilanka

show more

Share/Embed