ගිනිගත් මතක
travel the pages travel the pages
834 subscribers
409 views
0

 Published On Sep 26, 2024

අපි ජීවත්වෙන්නෙ ඇයි කියන කතාව ලග සිතන්නට නැවතුන මොල ලග. අපි ජීවත් වෙන්න ඕන මෙ නිසායැයි ස්‍ථිර කරගත් හදවතුත් නැතුවාම නොවෙ. මේ ඔවුන්ටයි.

පද - හසිත ජයනෙත්ති
කටහඬ වගෙම සංගීතය - කෘතිම බුද්ධිය

මහ පොළවෙ මල් පිපෙන
මෙ වසත් කාලයයි
එ විහිදෙනා සුවද
මගෙ මිතුර නුඹටමයි


මේ වැටෙන වැස්සත්
ආදරෙන් විදගන්න
දහදියයි එ නුඹගෙ
එදා අරගලය කළ

මෙ ගුගුරනා හඩට
තිගැස්සි බිය නොවන්
එ මහා සෙනග පෙර
නැගු අරගල හඩයි

මහ පොළවෙ මල් පිපෙන
මෙ වසත් කාලයයි
එ විහිදෙනා සුවද
මගෙ මිතුර නුඹටමයි

#srilanka #aragalaya #revolution

show more

Share/Embed