Olu Ella | Yatiyanthota | Sri Lanka
Ceylon Travel Diaries Ceylon Travel Diaries
1.04K subscribers
7,696 views
136

 Published On Oct 26, 2018

මීටර් 200ක් උස මීටර් 18ක් පළල කෑගල්ල දිස්ත්‍රික්කයේ අම්පාන රක්ෂිතයෙන් ආරම්භව අමනාවල ග්‍රාමය හැඩ කරමින් ලතාවකට විචිත්‍ර දසුන් මවමින් කැළණි ගං කොමළිය පෝෂණය කරන්නා වූ ලංකාවේ නයගරාව නමින් විරුදාවලි ලද් ඕලු ඇල්ල සොයා ගිය ගමනේ අප නෙත් පැහැර ගත් සුන්දර දසුන් කැමරා කාචයේ සටහන් වූ අයුරු........

show more

Share/Embed