ඕලු ඇල්ල - Olu ella
Dinesh A Pathum Dinesh A Pathum
158K subscribers
6,281 views
286

 Published On Oct 8, 2019

යටියන්තොට - නාවලපිටිය මාර්ගයේදී හමු වන ඉතා සුන්දර වූ දිය ඇල්ලකි. හරිත පැහැ වටපිටාව සහ පෙන කැටි මතු කරමින් ගලා බසින දිය දහර නෙතට ගෙන එන්නේ අමුතුම අලංකාරයකි... නැරඹීමට යන අයකු නම් යටියන්තොට දෙසින් යාම ඉතා සුදුසුය. ඊට හේතුව නම් නාවලපිටිය දෙසින් වාහනයකට පැමිනීම ඉතා දුශ්කර නිසාවෙනි. කෙසේ වෙතටත ශ්‍රී ලංකාවේ පිහිටි ඉතා සුන්දර දිය ඇල්ලකි.🌿

show more

Share/Embed