සැන්දෑ අහස වගේ | මාලනී බුලත්සිංහල ( Sanda Ahasa Wage | Malani Bulathsinhala ) - Sinhala Playlist
Sinhala Playlist Sinhala Playlist
9.55K subscribers
657,067 views
3K

 Published On Jan 26, 2021

#SinhalaSindu #SinhalaPlaysist #SandaaAhasawage #MalaniBulathsinhala

සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ..//

හිස ගවසන්න සිතා - සමන් පිච්ච පොකුරු කඩා
අහසට විසිකෙරුවා මං...
රෑකල අහස බලන ඔබට පෙනෙයි‍..
හිතන් එපා තරුයි කියා ඔබ රැවටේවී..

සැන්දෑ අහස වගේ..//

කණ පලදින්න ගෙනා - තෝඩු දෙකින් එකක් කඩා
අහසට විසිකෙරුවා මං...
රෑ කල අහස බලන ඔබට පෙනේවී...
හිතන් එපා අඩ සඳ යැයි ඔබ රැවටේවී...

සැන්දෑ අහස වගේ..//

ගායනය : - විශාරද මාලනී බුලත්සිංහල
පද රචනය : - ලූෂන් බුලත්සිංහල
සංගීතය : - එච්. එම්. ජයවර්ධන

show more

Share/Embed