සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ | මාලනී බුලත්සිංහල (Senehasa Illa | Malani Bulathsinhala )
Sinhala Playlist Sinhala Playlist
9.55K subscribers
266,923 views
1.8K

 Published On Dec 27, 2020

#sinhalasindu #SenehalaIlla #MalaniBulathsinhala #SRILANKANMUSICS

සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා මියැසි කැලක්
කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බමර තුඩක්

වැහි කළුවර ඇති හැන්දෑ සමයක
තරුමල් පිපුණලු අහස් ගැබේ
දේවදූතයොත් හඬා වැටෙනවා
පෙම් මල් ඉහිරුණු පාර දිගේ

සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ

යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය
කලියුගයේ ඇත පහලවෙලා
අසන්මතේ සිත් වැටහෙණු නොහැකිව
පවිත්‍ර ප්‍රේමය මය මහලු වෙලා

සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ...//

ගායනය : - මාලනී බුලත්සිංහල
පද රචනය : - අශෝක කෝවිලගේ
සංගීතය : - එච්.එම්.ජයවර්ධන

show more

Share/Embed