මඤ්ඤොක්කා පොල් මැල්ලුම් .Cassava coconut mallum.
Kavee  vlogs Kavee vlogs
253 subscribers
11 views
1

 Published On Dec 2, 2023

හායි, ,මන් කාවින්ද්‍යා .අද මන් හැදුවෙ මඤ්ඤොක්කා පොල් මැල්ලුමක්..මේක මන් හැදුවේ උදේ ආහාර වේලකට. ඔයාලට බත් එක්ක උනත් මේක කන්න පුලුවන් .

* මන් මේකට එකතු කරේ ගාපු පොල්..ඔයාලට ඕනි නම් පොල් එක්ක කොච්චි හරි නයි මිරිස්, අමු මිරිස් වගේ ඕනිම දෙයක් අබරලා එකතු කරන්න පුලුවන් මිරිස් රසට කන්න කැමති නම් .

#food #brekfast

show more

Share/Embed