වෙඩින් කේක් සුවඳට මෙදා අවුරුද්දට හදපු පොල් කේක්.Coconut cake
Anu Delicious Food Anu Delicious Food
1.32K subscribers
1,146 views
13

 Published On Premiered Apr 17, 2024

#anudeliciousfood #delicious #food

අවශ්‍ය ද්‍රව්‍ය
පොල් බෑයක ගාගත් පොල්
සීනි 125g
රට ඉඳි 100g
පුහුල් දෝසි 100g
වියළි මිදි 100g
කජු ටිකක් තියෙනවානම් දාන්න
බිත්තර 1
පාන් පිටි 100g
වැනිලා ස්වල්පයක්
රෝස් එසන්ස් සහ ආමන්ඩ් එසන්ස් ස්වල්පයක්(අතවශ්‍ය නෑ..මම සුවඳ එන්න දැම්මේ)
සුවඳ කුඩු ස්වල්පයක්(කුරුඳු,එනසාල්,සූදුරු කබලේ බැදලා ⁣කුඩු කරලා)
ලුණු ස්වල්පයක්
බේකින් පවුඩර් තේ හැදි 1
වතුර ⁣ටිකක්

show more

Share/Embed