Dried shrimp curry ❤️ වේලපු ඉස්සෝ කිරි හොදි හදමුද ?😍
Kavee  vlogs Kavee vlogs
253 subscribers
177 views
1

 Published On Premiered Aug 20, 2024

අවශ්‍ය ද්‍රව්‍ය -:


හොදට සෝදාගත් වේලපු ඉස්සෝ
පොල් තෙල්
කුරුදු
අබ
සූදුරු
රම්පෙ
කරපින්චා
සුදු ලූනු
බී ලූනු
තක්කාලි හෝ සියබලා / ගොරකා
අවශ්‍ය නම් ලුනු
පොල් කිරි ( දිය කිරි , මිටි කිරි )
#driedshrimp
#shrimpcurry

show more

Share/Embed