දවසක් දා කකුලුවෙකුට | Dawasak Da Kakuluwekuta (Lyrics) FREDDIE SILVA | ෆ්‍රෙඩි සිල්වා
SL Lyrics SL Lyrics
289K subscribers
16,873 views
179

 Published On Aug 23, 2023

දවසක්දා කකුලුවෙකුට මොනවද හිතලා
කෙලින් යන්න ටියුසන් දෙන පන්තියකට ගියා
මාස හයක් පාඩම් වැඩ තැපෑලෙන් කලා
කෙලින් යාමේ උපාධියෙන් ඉහළින් ගොඩවුනා

හරි තේජස් මැද කැකුළු කොලුවා
කෙලින් ගමන් කළේ
ඇයි වදේ වැරදියට යන්නේ
කවුරුත් විමසුවේ

නෑ සීයේ මේක නියම ගමන
තමයි අපේ රැහේ
ඌ කිවුව නමුත් කවුරුත් නෑ
කෙලින් ගමන් කළේ

ටික කලක් මෙහෙම කැකුළු කොලුවා
කෙලින් ගමන් ගියා
මු අංග විකල කැකුළුවෙකයි
සැවොම විහිලු කළා

මේ සැවොම ඇදට යනවානම්
මටත් මොකෝ කියා
සහතිකය ඉරා දමා
ඌත් පරණ ගමන ගියා

show more

Share/Embed