The Science behind Lightning and Thunder | අකුණු ගැසීම සහ ගිගිරුමෙහි විද්‍යාත්මක පසුබිම | Chem Talk
Chemostore Official Chemostore Official
5.34K subscribers
1,836 views
70

 Published On Nov 21, 2021

#Lightning #Thunder #Chemostore

00:00-03:56 - අකුණු ඇතිවීම
03:56-06:49 - අකුණු ඇයි සරල රේඛීය නැත්තේ?
06:49-07:25 - අකුණු සන්නායක
07:25-08:08 - ගිගිරුම
08:08-10:10 - අකුණෙන් ගසට පෝෂක

අකුණක් කියන්නේ, පෘථීවිය ආරම්භයේ සිට සිදුවන, විටෙක සුන්දරත්වය මවන, තවත් විටෙක ජීවිතයක් පවා බිලිගත හැකි, ස්වභාවධර්මයේ හරිම අපූරු නිර්මාණයක්. ඒ වගේම තමයි ජීවයේ පැවැත්මටත් ඉතාමත් වැදගත් සංසිද්ධියක් විදියට අකුණු ගැසීම හඳුන්වා දෙන්න පුළුවන්. අකුණක් ගහද්දි හිතලා තියෙනවද ඇයි මේ අකුණ සරල රේඛීයව ගමන් නොකරන්නේ කියලා?? ඒ ගැන කතා කරන්න නම් මේ අකුණ පිටුපස තියෙන විද්‍යාත්මක පසුබිම දැනගන්න ඕනේ. මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු ඒ ගැන.

Let's explore the world of Chemistry with Chemostore.

Subscribe Chemostore Official:    / chemostoreofficial  

Like and Follow:   / chemostore  

Contact us: [email protected]

Telegram channel: https://t.me/chemostoreofficial

Photographs in the video by Alexandre Bringer from Pexels
Video clips by Viktoria B. from Pexels

show more

Share/Embed