The Science behind Fire and Combustion | ගින්දර සහ දහනයේ විද්‍යාත්මක පසුබිම | Chem Talk 23
Chemostore Official Chemostore Official
5.34K subscribers
508 views
44

 Published On Nov 6, 2021

#Fire #Combustion #Chemostore

ගින්දර සහ දහනය කියන්නේ මානව පරිණාමයේ මුල් අවධියේ ඉඳලා මිනිසා අද වෙනකල් ආව ගමන් මගේ තීරණාත්මක සාධකයක්. ඒත් ඇත්තටම මොකක්ද මේ ගින්දර කියන්නේ?? පදාර්ථයක් ද? නැත්තන්, ශක්තියක්ද? එහෙම නැත්තන් මේ දෙකම හෝ දෙකෙන් එකක්වත් නෙවෙයිද? දහනයත් එක්ක බැඳුණු අපූරූ පරීක්ෂණයකුත් එක්ක මේ වීඩියෝ එකෙන් කතා කරමු ගින්දර සහ දහනය ගැන.

Let's explore the world of Chemistry with Chemostore.

Subscribe Chemostore Official:    / chemostoreofficial  

Like and Follow:   / chemostore  

Contact us: [email protected]

Telegram channel: https://t.me/chemostoreofficial

show more

Share/Embed