Rapid Antigen Test for Covid-19 | ඇන්ටිජන් ටෙස්ට් එකක විද්‍යාත්මක පසුබිම | Covid-19 | Chem Talk 17
Chemostore Official Chemostore Official
5.34K subscribers
213 views
28

 Published On Sep 29, 2021

#Covid19 #RapidAntigen #RAT #Chemostore


Covid-19 රෝගය ආසාදිතයින් හඳුනාගැනීමට අඩු වියදමකින් හා අඩු කාලයකින් සිදු කළ හැකි පරීක්ෂණයක් ලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාව (Rapid Antigen Test) හැඳින්වීමට හැකිය. නමුත් Rapid Antigen පරීක්ෂණයක් හා සබැඳුණු විද්‍යාත්මක පසුබිම, එහි වාසි අවාසි, භාවිතා කළ හැකි හා නොහැකි අවස්තා පිළිබඳව සමාජයේ ඇති දැනුමේ අඩුව යම්තාක් පිරවීමට මෙම වීඩියෝවට හැකිවේ යැයි විශ්වාස කරමි.

Let's explore the world of Chemistry with Chemostore.

Subscribe Chemostore Official:    / chemostoreofficial  

Like and Follow:   / chemostore-official-104041141603408  

Contact us: [email protected]

Telegram channel: https://t.me/chemostoreofficial

show more

Share/Embed