Sudu Hansayo Episode 1 (සුදු හංසයෝ) සම්මානනීය ටෙලිනාට්‍ය.
Janagatha Baiscope Janagatha Baiscope
329 subscribers
4,081 views
80

 Published On Aug 1, 2020

යොජනාවක් අනුව තම මවගේ බල කීරීම මත විවාහවූ තරුණයෙක් එම විවාහය තමාට නොගැලපෙන නිසා තමාට ගැලපෙන ආදරයක් සොයා යන චාරිකාවක සුන්දර දිගහැරුම "සුදු හංසයෝ".
2010 වර්ෂයේ සුමති සම්මාන 3කට නිර්දේෂ වූ අතර තම ප්‍රථම රංගනයෙන්ම ඉරේෂා නැගී එන නිළියට නිර්දේෂ වීම දුර්ලභ අවස්ථාවකී.
තිර රචනය හා අධ්‍යක්ෂණ
චන්දන හේවාපතිරණ.

show more

Share/Embed