අහසින් තරුවක් | මාලනී බුලත්සිංහල ( Ahasin Tharuwak | Malani Bulathsinhala ) - Sinhala Playlist
Sinhala Playlist Sinhala Playlist
9.7K subscribers
115,416 views
516

 Published On Jan 26, 2021

#SinhalaSindu #AhasinTharuwak #MalaniBulathsinhala #SinhalaPlaylist

අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

අහසින් තරුවක්....

මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ

අහසින් තරුවක්....

ගායනය - මාලනී බුලත්සිංහල

show more

Share/Embed