අරුමපුදුම ගිනිගෙදර ඇල්ල - Amazing ගිනි gedara Ella
Travel With Big Boy Travel With Big Boy
2.54K subscribers
6,913 views
196

 Published On Feb 14, 2020

අරුමපුදුම පිහිටීමක් ඇති, මිටර් 50 පමණ දිග මිටර් 30 පමණ උස ගල් දෙබොක්කාවක කෙලවරින් ඇදහැලෙන ඇල්ල හා ස්වාබවිකව නිර්මාණය උණු සුන්දර ජල තටාකය.

මාර්ගය - හොරණ 285 මතුගම පාරෙන් බුලත්සිංහල පසුකර කලවැල්ලාව පාලම අසලින් වමට හැරී (මාර්ග සංවර්දන අදිකාරී වැඩබිම අසලින්) කිලෝමීටර් 4ක් පමණ ගොස් තේ දළු එකතු කරන තහඩු මඩුව අසලින් දකුණට ගමන් කර රතු පාලම අසලින් නැවතත් දකුණට ගොස් රබර් වත්ත කෙලවරින් දකුණට හැරී ගුරුපාර දිගේ ගමන් කරන්න (අසල නිවෙසකින් ගිනිගෙදර ඇල්ල ලෙස අස දැනගත හැකිය)

show more

Share/Embed