සුදෝ සුදු අග්ගලා සැරට හදමු ❤ Aggala - Sri lankan Sweet by Chammi Imalka
Chammi Imalka Chammi Imalka
1.2M subscribers
117,589 views
1.8K

 Published On Mar 31, 2019

Aggala - Sri lankan Sweet සුදෝ සුදු අග්ගලා සැරට හදමු
රසම රස අග්ගලා සැරට සුදුවට හදන්න හරිම ලේසියි...ඉක්මනින්ම හදා ගන්නත් පුලුවන්...මේ සරල පියවර ටික ඔයාලත් අනුගමනය කරලා බලන්නකෝ...
අවශ්‍ය ද්‍රව්‍ය
01. බැදපු සුදු හාල් පිටි කෝප්ප 2 (ග්‍රෑ 220)
02. බාගෙට බැදපු සුදු හාල් පිටි කෝප්ප 1/2 (ග්‍රෑ 50)
03. සුදු සීනි පුරවලා කෝප්ප 1 (ග්‍රෑ 240)
04. කරදමුංගු 2
05. කරාබුනැරි 1
06. කුරුදුපොතු පොඩි කැබැල්ලක්
07. දුරු තේහැදි 1.5
08. ගම්මිරිස් ඇට තේහැඳි 1
09. වතුර කෝප්ප 1/2 (මි ලි 125)

link
Aluwa අලුවා සුදෝ සුදට හදමු
   • Aluwa අලුවා සුදෝ සුදට හදමු by Chammi ...  

තල අලුවා රසට හදමු ❤ Sesame Aluwa
   • තල අලුවා රසට හදමු ❤ Sesame Aluwa by C...  

හැමෝම ඉල්ලන කිරි අලුවා MilkMaid වලින් ❤ Kiri Aluwa
   • හැමෝම ඉල්ලන කිරි අලුවා MilkMaid වලින්...  


Please like my Facebook - page Chammi Imalka
  / chammibird  
මගෙ FB පිටුවටත් එකතු වෙන්න

………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
   / chammiimalka  

show more

Share/Embed