Published On Aug 7, 2021
සුන්දර ජපානය... ජපානයට එන්න ගොඩක් දෙනෙක් හීන දකිනවා.ඒත් ගොඩක් දෙනෙකුට ජපානයට ආවම තමා තේරෙන්නේ තමන්ට ඉන්න ජීවත් වෙන්න ලැබෙන්නේ කොයිතරම් පොඩි ඉඩක්ද කියලා.කාලයක් එක්ක තමන්ට ස්ථාවර ජොබ් එකක් හම්බ උනාම තමන්ගේ හිතට ගැළපෙන විදියට තැනක් නම් හොයාගන්න පුළුවන්.නමුත් වියදම නම් ටිකක් සැරයි.ඉතින් අපි දෙන්නත් තාම ඉන්නේ පුංචි ඉඩක.ඒත් ඒ ඉඩ පිරිසිදුවට ලස්සනට තියාගන්න අපි වගබලා ගන්නවා.මහා ලොකු home tour එකක් කරන්න ලොකු ගෙයක් නැති උනත් අපි ලස්සන ජීවත් පුංචි ගෙදර ට ඔයාලවත් එක්කන් එන්න හිතුවේ ඔයාලගේ ඉල්ලීම නිසාමයි.
We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III
#hometour #japanese_house #lifeinjapan