ජපානයේ අපේම ගෙයක් ගන්නේ කොහොමද?🇯🇵🏡 | HOW TO BUY A HOUSE IN JAPAN | Hithumathe JAPAN | 4K
Hithumathe JAPAN Hithumathe JAPAN
87.2K subscribers
91,607 views
3K

 Published On Premiered Dec 3, 2021

ජපානයේ ඇතුළේ අපිටම අලුත් ගෙයක් ගන්නේ කොහොමද ? කීයක් වෙනවද ? ඔන්න ඉතින් ඒ හැම ප්‍රශ්නයකටම උත්තර මේ vlog එකේ තියෙනවා.

ජපානය ඇතුළේ japanese architecture එකකට ඒ වගේම modern architecture එකකට අපිට ඕනේ විදියට ගෙයක් හදව ගන්නත් පුළුවන්.

කෝටි ගාණක් වියදම් කරන්න උනත් කරදරයක් නොවී bank එකක් එක්ක කතා කරලා housing loan එකක් අරන් අලුත්ම ගෙයක් අපේ කරගන්නත් පුළුවන්.

මේ හැමදේම කරන විදිය ගැන විතරක්ම නෙමෙයි අපි අපේම ගෙදර තෝරගන්නේ කොහොමද කියලත් මේ Homes Tour එකෙන් දැනගන්න පුළුවන්

We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.

If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!

LIKE US ON FACEBOOK
Facebook -   / hithumatheuf  

FOLLOW US ON INSTAGRAM
Instagram -   / hithumathe_japan  

Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III

show more

Share/Embed