ගෑවුණ තැන කන්න පුලුවන්, සැරට රසට හදන බ්ලැක් පෙපර් චිකන් කරිය. Black Pepper Chicken Curry.
Cooking with Chef Shani Cooking with Chef Shani
373K subscribers
58,546 views
1.4K

 Published On Jul 15, 2024

චිකන් හදන්න පුලුවන් නානාප්‍රකාර ක්‍රම අතර ඉතාමත්ම රසවත් ක්‍රමයක්.

Ingredients අවශ්‍යද්‍රව්‍ය:

1.5 kg Chicken චිකන්
1/2 Big Onion ලොකු ලූණු
6 - 7 Cloves of Garlic සුදුලූණූ
1.5 inch Ginger ඉඟුරු
Curry Leaves කරපිංචා
Pandan Leaves රම්පෙ
2 1/2 tbsp Black pepper ගම්මිරිස්
1 1/2 tbsp Corriander කොත්තමල්ලි
1 tbsp Cumin seeds සුදුරු
Few small pieces of Cinnamon කුරුඳු
5 - 6 pods of Cardamom කරදමුංගු
3-4 Cloves කරාඹුනැටි
Few dried Chillis වියළි මිරිස්
1 tbsp Brindleberry ගොරකා පේස්ට් ( හෝ බික් 5-6 අඹරා ගන්න)
Turmeric Powder කහ
Salt ලුණු


Other Popular Videos :

වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
   • වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට...  

බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
   • බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහ...  

ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
   • ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( ම...  

පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
   • පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්...  

නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
   • නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat M...  

🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
   • 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best ...  

ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
   • ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-m...  

අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
   • අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් ...  

රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
   • රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැ...  

තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
   • තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayere...  

join my Facebook page:
  / cooking-with-chef-shani-103968205234824  

show more

Share/Embed