ගෙදර තියෙන තුනපහ ටිකම, ටිකක් වෙනස් විදිහට යොදාගෙන හදපු, රසම රස වම්බටු ව්‍යාංජනය, Eggplant Curry
Cooking with Chef Shani Cooking with Chef Shani
372K subscribers
94,089 views
2K

 Published On Sep 17, 2023

පොල්කිරි නැතුව,
බදින්නෙ නැතුව,
හදපු,

🍆 🍆 වම්බටු ව්‍යාංජනය 🍆 🍆
🍆 🍆 Eggplant Curry 🍆 🍆

ගෙදර තියෙන තුනපහ ටිකම ටිකක් වෙනස් විදිහට යොදාගෙන හදපු රසම රස වම්බටු කරියක්.

හදපු විදිහ මෙතනින්.



Ingredients අවශ්‍යද්‍රව්‍ය :

Eggplant 🍆 බටු 1 kg
1 big Onion ලූණු
3-4 Green Chillies අමු මිරිස්
Curry Leaves කරපිංචා
Garlic 5-6 cloves සුදුලූණු
Cumin seeds සුදුරු 1/2 tsp
Mustard Seeds අබ 1tsp
Pepper ගම්මිරිස් 1 tsp
Cardamom pods කරදමුංගු 4-5
Cinnamon Sticks කුරුඳු
Chilli powder මිරිස් කුඩු 2 tbsp
Dark roasted curry powder බැදපු කළු තුනපහ කුඩු 2 tbsp
Turmeric Powder කහ
Tamarind paste සියඹලා 2 tbsp
Salt for taste ලුණු

Other Popular Videos :

වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
   • වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට...  

බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
   • බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහ...  

ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
   • ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( ම...  

පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
   • පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්...  

නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
   • නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat M...  

🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
   • 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best ...  

ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
   • ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-m...  

අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
   • අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් ...  

රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
   • රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැ...  

තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
   • තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayere...  

join my Facebook page:
  / cooking-with-chef-shani-103968205234824  

show more

Share/Embed