සමාවයවික ගැන හැමදේම හරියටම දැනගමු | ඕනෑම සමාවයවිකයක් අදින්න පොදු ක්‍රමයක්? | part 01
Past Paper TV Past Paper TV
66.8K subscribers
77,398 views
3K

 Published On Oct 10, 2021

#organic #isomers #සමාවයවිකතාව

කාබනික රසායනයේ හමුවන තවත් රසවත් කොටසක් වන සමාවයවිකතාව පිළිඹද හැමම හැම තියරි කරුණක්ම බොහොම සරලව මේ වීඩියෝව තුළින් කියා දෙනවා..
මෙහිදී,
සමාවයවිකතාව යනු කුමක්ද
විවිධ සමාවයවික වර්ග මොනවාද
විවිධ සමාවයවික අදින්න පොදු ක්‍රමයක්
mcq වල නිතර අසන කරුණූ ගැන හැමදේම සාකච්ඡා කෙරේ..

හරියට දැනගමු!
මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.

හරියට දැනගමු playlist - https://www.youtube.com/watch/jEB3M...

රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - https://www.youtube.com/channel/UCT4f...

භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - https://www.youtube.com/channel/UCT4f...

ප්‍රශ්න පත්‍ර ගැන playlist - https://www.youtube.com/watch/SkBfc...

අපගේ නිළ facebook පිටුව හා එක්වන්න
  / pastpapertv  

අපගේ නිළ instagram account එක සමග එක්වන්න
  / pastpapertv  

show more

Share/Embed