අන්තර් අණුක ආකර්ෂණ බල ගැන සියල්ල | ඒවායේ ප්‍රභලතා විචලනය | අණුවල ද්‍රවාංක තාපාංක විචලනය ගැන හරියටම
Past Paper TV Past Paper TV
66.8K subscribers
72,182 views
2.5K

 Published On Jul 7, 2021

මීට පෙර දැමූ වීඩියෝවේ අන්තරගය වූයේ නිවැරදිව අණුවක් ධ්‍රැවීයද නිර්ධ්‍රැවීයද යන්න තීරණය කරන ආකාරයයි.
   • ද්වීධ්‍රැව ඝූර්ණය, ධ්‍රැවීය හා නිර්ධ්...  

මෙම වීඩියෝව තුළින්,
අන්තර් අණුක ආකර්ෂණ බල යනු මොනවාද
ඒවා සෑදෙන ආකාරය
ඒවායේ ප්‍රභලතා විචලනයක් සාදාගන්නා ආකාරය
අණුවල ද්‍රවාංක තාපාංක තීරණය කරන ආකාරය
ද්‍රවාංක තාපාංක විචලනයක් සාදාගන්න ආකාරය ගැන මනා අවබෝධයක් ලැබේ.

මීලග වීඩියෝවෙන්,
දෙන ලද ඕනෑම අණූ අතර අන්තර් අණුක ආකර්ෂණ බල තීරණය කරන ආකාරය
අණු කිහිපයක ඇති වන ආකර්ෂණ බලය තීරණය කරන ආකාරය කියාදෙනු ලැබේ..

හරියට දැනගමු!
මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.

හරියට දැනගමු playlist -    • විද්‍යුත් ඍණතාව හරියට හොයමු | ELECTRO...  

රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist -    / @pastpapertv  

භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist -    / @pastpapertv  

ප්‍රශ්න පත්‍ර ගැන playlist -    • Physics MCQ Paper එක ගැන සියල්ල | මාස...  

අපගේ නිළ facebook පිටුව හා එක්වන්න
  / pastpapertv  

අපගේ නිළ instagram account එක සමග එක්වන්න
  / pastpapertv  

show more

Share/Embed