ඓතිහාසික සෝමාවතී රජමහා විහාරය අවට සැරිසරන වන අලි - 03
Lak Viskam Lak Viskam
992 subscribers
105 views
0

 Published On Feb 10, 2019

ඝන වනාන්තරයක් මැද පිහිටි ඓතිහාසික සෝමාවතී රජමහා විහාරය හාස්කම් වලින් සපිරි ගෞතම බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කර සාදා ඇති දාගැබ සහිත පුණ්‍ය භූමියකි. සෝමාවතිය අවට සිටින වන අලින්ගේ වීඩියෝ කිහිපයක් ලක්විස්කම් හි මෙසේ පළකරමු. මේ වන අලින් නිතර විහාර භූමිය ආසන්නයේ රැදෙමින් සිටින බවට අපට දැන ගන්නට/දැක ගන්නට ලැබුනි. විදුලි වැට නිසා මෙපිටට පැමිණීම සීමා වුවත් සමහර අවස්ථා වල ඔවුන් එසේ පැමිණෙන බවට හමුදා නිළධාරීන් පවසන ලදී. අලින් පමණක් නොව කිඹුලන් ඇතුළු වන සතුන් බොහෝ ප්‍රමාණයක් අපට නිරීක්ෂණය කිරීමට හැකි විය.

show more

Share/Embed