ආශ්චර්යවත් සෝමාවතිය චෛත්‍ය රාජයාණන් වහන්සේ
Lak Viskam Lak Viskam
992 subscribers
144 views
3

 Published On Feb 10, 2019

ගෞතම බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කර සාදා ඇති චෛත්‍ය රාජයා මෙහි ප්‍රධාන අංගයයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මෙහි චූඩා මාණික්‍යය සොරකම් තැත් කල විට ඇතෙක් පැමිණ ත්‍රස්තයන්ගේ වෙඩිපහර කා ත්‍රස්තවාදීන් මරා දමා මාණික්‍යය කොළ අතු වලින් වසා දැමු බවත් පසුව එම මාණික්‍යය සොයාගෙන කොළඹට යවා ආරක්ෂා කර චෛත්‍ය නැවත ගොඩනැගූ පසු මාණික්‍යය නැවත පළදවා ඇත. එම අවස්ථාවේ චෛත්‍යයෙන් රැස් විහිදෙනු දුටු බවටද වාර්තා ඇත.

show more

Share/Embed