ලංකාවේ ලස්සනම දුම්රිය ගමන | Ella Odyssey | Amazing Tran Tour in Sri Lanka | VLOG # 29
TRAVEL ZONELK TRAVEL ZONELK
3.47K subscribers
19,350 views
321

 Published On Sep 24, 2022

ලංකාවේ ලස්සනම දුම්රිය ගමන තමයි බදුල්ල දුම්රියේ යන ගමන. කඳු පල්ලම් මැදින් තේ වතු අතරින් වනාන්තර හරහා
දිය ඇලි පසු කරමින් මේ යන දුම්රිය ගමනේ සුන්දරත්වය කොඉතරම්ද කියලා නිම කරන්න බැ.

ඉතිං ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව අලුතෙන්ම එකතු කරන ලද දුම්රිය තමයි ELLA ODYSSEY කියන්නේ.

සියලුම ආසන කලින් වෙන්කරවාගෙන තමයි යන්න පුළුවන්. වැඩි විස්තර video එකෙන් බලන්න පුළුවන්.

ශ්‍රී ලංකාව කියන්නේ ගොඩක් ලස්සන රටක්. ඒත් කී දෙනාද ඒ ස්ථාන බලන්න ගිහින් ඒ සුන්දරත්වය පරිසරයට හානියක් නොවෙන්න අත් විඳින්නේ?
අපි ගොඩක් ආසයි ලංකාව වටේ තියෙන ලස්සන ස්ථාන බලන්න යන්න. ඉතින් අපි ලබන අත්දැකීම ඔයාලා එක්ක මේ විදිහට බෙදා ගන්න හිතුවා.

හොද නරක අඩුපාඩු හදා ගන්න ඕනේ දේවල් අපිට කියන්න.

අපේ fb page එකේ සහ Instagram account එකේ අපේ travel photos දාල තියෙනවා.

ඉතින් ඔයාලා අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න එකට ඔයාලට ගොඩක් ස්තූතියි.

The most beutiful railway track in sri lanka is the upcounty railway track.
so newlly opend train is The Ella Odyssey from colombo fort to Badulla to get the real travel experience.
All eats must be pre reserved.

fb page -TRAVEL ZONELK
Instagram - TRAVEL_ZONELK
tiktok- travelzonelk

This is for you to see & feel how is the beauty in Sri Lanka. we kindly request to subscribe our channel & follow, further progress we need your comments good & bad as well.
we hope to travel some places in the Island & share the experience with you.
pls join with me to share our beauty with all under the sun & protect the environment. we are proud to be Sri Lankan.

******************************************************************************

VLOG # 29
THE ELLA ODYSSEY
A FILMED BY UMESH JAYATHILAKA

SHOT BY VIVO V20
Canon EOS 80D
Canon 24 mm prime lens
Canon 50 mm prime lens
Canon 18-135 mm kit lens

****************************************************************************

Editing tools

Adobe Primer Pro 2019
Adobe Lightroom 2019
Adobe Photo shop 2019

****************************************************************************

Audio credits

youtube audio library

Audio credits

Track: Feel — Land of Fire [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch:    • Feel — Land of Fire | Free Background...  
Free Download / Stream: https://alplus.io/feel



****************************************************************************

THANKS FOR WATCHING
TRAVEL ZONELK
subscribe us & follow us on Instagram & Twitter. like us on Facebook page

show more

Share/Embed