ව්‍යාප්ත මෝස්තර 02
Haripuduma Chithra Iskole Haripuduma Chithra Iskole
1.78K subscribers
582 views
20

 Published On Feb 4, 2023

ව්‍යාප්ත මෝස්තරය නිවැරදිව පාටකරමු ‪@haripudumachithraiskole5809‬
🌸 සාමන්‍යපෙළ චිත්‍ර කලාව විශයේදී ඔබට ජයගැනීමට සිදුවන ඉතා වැදගත්ම සන්දිස්තානයක් තමයි මේ මෝස්තර නිර්මාණය කියන්නේ.මුලින්ම ව්‍යාප්ත මෝස්තරයක් උපරිම ලකුණු ලබාගැනීමට නිවැරදිව අඳින්නේ කොහොමද කියලා ඉගෙනගන්න නම් ඔයා බලන්නම ඕන වීඩියෝ එක තමයි 👇

   • ව්‍යාප්ත මෝස්තරයක් හරියටම අඳිමු @hari...  

ඒ විදියට නිවැරදිව ඇඳගත්තම දියසායම් වලින් නිවැරදිව පැයදෙකක්තුල නිමාකරන්න ඉගෙනගන්න පුලුවනි මේ වීඩියෝ එකෙන්.
දැන් ඔබට කිට්ටුම නගරයේ අපේ චිත්‍ර පන්ති පැවැත්වෙනවා.ඔයා වීඩියෝ වලින් ලබාගන්න අත්දැකීම් ඒ ආකාරයෙන්ම ඊටත් වඩා ආකර්ශණීයව ලබාගන්න දැන් ඔබටත් පුලුවනි. 👇

🔰Kadawatha - Sisathwin Higher Education center - කඩවත ආර්පිකෝ ඉදිරිපිට
🔰Kiribathgoda- Susip Higher Education Institute - කිරිබත්ගොඩ ආරියවංශ ජුවලර්ස් පිටුපස
🔰Delgoda - Sisathwin Higher Education Center - දෙල්ගොඩ සතොස බිම්මහල
🔰Mawaramandiya - Odeeza Higher Education Institute - දික්වෙලහන්දිය දරණාගම ජාතික පාසැල අසල
මේ වීඩියෝ එක තුලින් ඔයාට මුලින්ම pencil drawing එක හරියටම කරගන්නේ කොහොමද කියලා ඉගෙනගන්න පුලුවනි. ඒ වගේම time managment කරගන්න එක. Vyaptha mostharayak කොහොමද watercolors වලින් colour කරගන්නේ කියන එකත් ඉගෙනගන්න පුලුවනි.
චිත්‍ර කලාව විශයට 🅰️ සාමාර්තයක් ගන්නනම් ඔයාලා හරියටම Extensive design හෙවත් Vyaptha mostharaya උපරිම ලකුණු 30න් 25ක් වත් ගන්න උත්සාහ කරන්නම ඕන. අපේ #haripuduma chithra Iskole #youtube #youtube චැනල් එක එක්ක දිගටම රැදිලා ඉන්න ඔයාට චිත්‍ර වලට 🅰️ එකක් ගන්නවා කියන්නේ ඇත්තටම සුළුදෙයක්.
#art #coloring #artteacherideas

show more

Share/Embed