දියර පොහොර | පත්‍ර පෝෂක සෑදීම | how to make your own plants foliar fertilizer application
Weekend Agriculture Weekend Agriculture
7.26K subscribers
935 views
32

 Published On Premiered Sep 30, 2021

කාබනික දියර පොහොර පසට මෙන්ම පත්‍ර වලින් උරා ගැනීමට පත්‍ර මතට ද යෙදිය හැක නමුත් නිවසේ දී සාදා ගන්නා කාබනික පොහොර වල සෘජුවම පත්‍ර මතට යෙදූවිට උරා ගැනීමට හැකි වන පරිදි ශාකවලට ලබා ගැනීමට හැකි වන අයුරින් ඇති පෝෂක ප්‍රමාණය ඉතා අඩුය. එම නිසා පත්‍ර පෝෂකයක් සෑදීමේ අරමුණ වනුයේ සාදාගත් දියර පොහොර වලින් පොහොරවලින් ශාකයට ලබා ගත හැකි පෝෂක ප්‍රමාණය වැඩිකර එය පත්‍ර මගින් ශාකයට උරා ගැනීමට සැලැස්වීමයි මේ එය පිළිබඳ විස්තර කරන වීඩියෝවකි .

දියර පොහොර සෑදීම:    • දියර පොහොර | දියර පොහොර නිශ්පාදනය | H...  

show more

Share/Embed