Sri Lankan bee hives review | ශ්‍රී ලංකාවේ භාවිතා වන මීමැසි පෙට්ටි වර්ග දෙක
Weekend Agriculture Weekend Agriculture
7.26K subscribers
20,783 views
434

 Published On Jul 10, 2020

වර්තමානයේ ශ්‍රී ලංකාවේ මී මැසි පාලනයේ පවතින එක් දුර්වලතාවයක් නම් නිවැරදි ප්‍රමිතියෙන් යුතු මී මැසි පෙට්ටි වෙළඳපොලේ හිඟ වීමයි .මෙය විශේෂයෙන්ම බලපානුයේ මී මැසි පාලනය පාලනයට පෙළඹෙන ආධුනිකයන්ට ය. එමගින් මී මැසි පාලනය එපා වී ඔවුන් එම ක්ෂේත්‍රයෙන් බැහැරවීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස මෙම නිවැරදි ප්‍රමිතියෙන් යුතු මී මැසි පෙට්ටි තෝරා නොගැනීම හඳුන්වා දිය හැක. මෙම වීඩියෝ පටය හරහා දැනට ශ්‍රී ලංකාව තුළ වාණිජ වාණිජව අලෙවි වන මී මැසි පෙට්ටි වර්ග දෙක හා ඒවා සතු විය යුතු නිවැරදි ප්‍රමිතීන් විස්තර කරයි.
swarm trap video
   • Top 5 easy swarm trap | How to make s...  

facebook
  / weekend-agriculture-100736161628964  

instagram
https://instagram.com/weekend_agricul...

Beekeeping faceboook page
  / nature-bees-honey-company-sri-lanka-364865...  

show more

Share/Embed