Fancy Items Wholesale Shop | ෆැන්සි අයිටම්ස් තොග මිලට
Harshana kalum Vlogs Harshana kalum Vlogs
81.7K subscribers
9,444 views
238

 Published On Premiered Sep 12, 2024

#fancy #fancyitem #hairband #hairclip #srilanka #shopping #business #onlineshopping #wholesale #colombo #kotuwe

සූභ දවසක්

මේ විඩියෝ එකෙන් මම ඕගොල්ලෝ එක්කගෙන යන්නේ Fancy Items තොග මිලට මිලදි ගන්න පුලුවන් තැනකට
මෙම ව්‍යාපාරික ස්ථානය තියෙන්නේ පිටකොටුව කුමාර වීදියේ
කඩේ නම තමයි New Look Fancy

මෙතනදි අපිට
කොන්ඩ කටු
කොන්ඩ බූල්
කොන්ඩ බෑන්ඩ්
කීටැඩ්
සාරි කටු
කාන්තා පිරිමි පර්ස්

ඇතුළු ගොඩක් දේවල් තොග මිලට මිලදි ගන්න පුලුවන්
Fancy Items ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය අයට මෙතනින් තොග වශයෙන් Items මිලදි අරගෙන තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරන්න පුලුවන්

New Look Fancy
Contact No - 077 926 4904


ඔබගේ ව්‍යාපාරයත් ප්‍රවර්ධනය කරගැනිම සදහා අමතන්න

HarshanakalumVlogs

Contact No - 077 657 8170

show more

Share/Embed