ප්ලාස්ටික් බඩු ලාබෙට ගන්න හොදම තැන | Plastic Items
Harshana kalum Vlogs Harshana kalum Vlogs
79.4K subscribers
192,519 views
2.6K

 Published On Premiered Mar 31, 2024

#plastic #waterbottle #srilanka #business #kotuwe #india

සූභ දවසක් කියලා පිලිගන්නවා මගේ යාළුවෝ හැමෝම

අද මම ඕගොල්ලෝ එක්කන් යන්නේ පිටකොටුව වේල්ල වීදියේ තියෙන සනියා මාකර්ට් එකට
මෙතනදි අපිට ප්ලාස්ටික් භාන්ඩ තොග සහ සිල්ලර විදියට මිලදි ගන්න පුලුවන්
ප්‍රධාන වශයෙන් මෙතනදි වෙන්නේ තොග වෙළදාම

පළවෙනි කඩය -

Mana’s Traders - 0777 15 84 74

දෙවෙනි කඩය -

Abbas & Sons - 011 2 333 249 / 077 8881 102

තුන්වෙනි කඩය -

Zahara Traders- 0777 634 042

show more

Share/Embed