Rulan wade / Semolina wade/Semola wade / රුලං වඩේ ඉක්මනට රසට පොඩි බඩගින්නට ගෙදරදීම පිරිසිදුවට
Janani Gurusinghe Janani Gurusinghe
50.9K subscribers
22,720 views
509

 Published On Jun 28, 2021

රුලං (Semolina /Semola) වඩේ හදමු පහසුවෙන් රසට පොඩි බඩගින්නට ගෙදරදීම පිරිසිදුවට
Cooking Made Simple පහසුයි රසයි facebook page එකෙත් ඇල්බම් කිහිපයක් ඇති..කැමති අයට පුලුවන් ඒකත් බලන්න
ඔයාලට ගොඩක් රුලං රෙසිපි මම එකතුකලා ඒවා හිමීට බලන්න
හැම ලයික් එකකටම කමෙන්ට් එකකටම බොහොම ස්තූතියි , හැමෝම එක්ක share කරගන්නවටත් බොහොම ස්තූතියි !
රුලං වඩේ
-------------------
රුලං කෝප්ප 2
ප්ලේන් යෝගට් හෝ මුදවපු කිරි කෝප්ප 1 1/2
බේකින් සෝඩා හෝ බේකින් පව්ඩර් තේ හැදි 1/4
සූදුරු තේ හැදි 1/4
රස අනුව ලුණු
කෑලි මිරිස් රස අනුව
සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 2
පුංචියට කපාගත් සුදුලූනු බික් 1
සිහින්ව කපාගත් ලොකු ලූනු ගෙඩි 1/2
සිහින්ව කපාගත් පාස්ලි හෝ කොත්තමල්ලි කොල ටිකක්
එහෙම නැත්නම් කරපිංචා කොල ටිකක්..
බැද ගැනීමට තෙල්..

ජනනි ගුරුසිංහ
Cooking Made Simple පහසුයි රසයි
  / jananigurusinghe2015  

show more

Share/Embed