විනාඩි 30න් පහසු රසවත් රුලං වඩේ❤️ Instant Rava vada recipe ❤️ Semolina vada recipe
Waruni's Kitchen Waruni's Kitchen
984K subscribers
67,718 views
1.4K

 Published On Nov 24, 2020

රෙසිපි
රුලං 200g
මුදවපු කිරි කෝප්ප 3/4යි
වතුර අවශ්‍ය ප්‍රමාණයට
ලොකු ළූණු ගෙඩි 1/4යි
අමුමිරිස් කරල් 03යි
කරපිංචා ඉති 01යි
ඉගුරු අගල් 01ක පමණ කැබැල්ලක්
කෑලු මිරිස් තේ හැදි 1/2යි
රසය අනුව ලුණු
සූදුරු තේ හැදි 1/4යි
බැදීමට තෙල්

show more

Share/Embed