Travel with my Baby | Anuradhapura | අනුරාධපුර|Kiri Ahara pujawa
Jay Kulathunga Jay Kulathunga
155K subscribers
55,095 views
785

 Published On Oct 7, 2020

බබාට අවුරුද්ද ලැබුවත් සමග අපි ගිය අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ඇතුළුව ස්වර්ණමාලි මහා චෛයත්‍යරාජයන් වහන්සේගෙන් ආශීර්වාද ලබාගන්න.
මේ සදහා කිරි ආහාර පුජාවක් වගේම ඒත් සමග පුජා කරන්න බෙහෙත් බඩු සහ පිරිකරකුත් සුදානම් කරගත්තා .අපේ අම්මගේ අතින් ම මහපු නෙලුම් මලකුත් සුදානම් කරගත්තේ හරිම ශ්‍රධාවකින්.

කිරි ආහාර සදහා අවශ්‍ය ප්‍රමාණයන්
සුවඳැල් සහල් – 500g
එළ කිරි – (තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට සහ මුට්ටිය අනුව )
වියලි කජු මද – 100g
වියලි මිදි – 100g
රට ඉඳි – 200g
ඇපල් ගෙඩි – 1යි
තැඹිලි ගෙඩි – 1යි
බටර් – 50g
එනසාල් – 10g
කරාඹු නැටි – 10g
ඇපල් ගෙඩි – 1යි(කැමති පලතුරු )
මී පැණි

මෙයට අමතරව අපිට ඉතා වාසනාවන්ත අවස්ථාවක් ලැබුන මෙරට ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන මේ සඳහිරු සෑය හතරැස් කොටුව ඉදි කිරීම සදහා දායක වෙන්න.
අනුරාධපුර මහමෙවුනා උයනේ ශ්‍රී මහා බෝධිය අසල ඉපැරැණි ගැල්ගාල පැවති භුමියේ මේ දිනවල මේ උතුම් චෛත්‍යරාජයා වේගයෙන් ඉදි කෙරෙන්නේ විශේෂයෙන් යුද්ධය ජයගන්නට තම ජීවිත පරදුවට තබා කටයුතු කළ රණවිරුවන්ගේ ම උනන්දුව කැපවීම අනුව ය.
නවීන තාක්ෂණය උපයෝගි කරගෙන අඩි 281 ක් උසට ඉදිවෙන මේ විශාලතම චෛත්‍ය කර්මාන්තයේ ගර්භය මතට විශේෂ අවසරයක් ඇතුව ගොස් අපේ දෑතින්ම ගල් පුජා කරන්න ලැබීම අපේ ජීවිතයේ කරගත්ත අති විශාල පුන්‍යකර්මයක්.
ඉතින් මේ Video එකේ තියෙන්නේ කිරි ආහාර සහ බෙහෙත් බඩු පුජාව සැකසූ ආකාරය වගේම විශේෂයෙන්ම සඳහිරු සෑය ගල් පුජා කරන්න අපිට ලැබුන අවස්ථාව වගේම වෙනද වගේ මගේ බබා අපිත් එක්ක මෙහ ගමන ගිය විදිහය් .

Track: Cool and Clean (Continued) (Pipa Performance),NCM version
Music provided by Youtube Free Music Library (NCM)
Watch:    • No Copyright Music,  Buddhist Music, ...  ​

Anuradhapura
Kiri ahara puujawa
Kiripidu pujsws
Budhist temple in sri lanka
Jaya sri maha bodhiya

I am Jay Kulathunga, a former flight attendant who loves blogging my life with my hubby and our baby girl who recently came to our life. The main focus of my channel is to share my lifestyle & mommy videos along with her journey.
I’d love if you’d subscribe!

SOCIAL MEDIA!
[x] Facebook :  / jay-kulathunga-motherhoodlifestyle-1080628...  
[x] Instagram :  / jaykulathunga  

Email for collaboration :
[email protected]

show more

Share/Embed