A/L 2023, කර්මාන්ත රසායනය සිද්ධාන්ත(පළමු කොටස)
Anushka Indunil Anushka Indunil
133K subscribers
13,953 views
715

 Published On Premiered Oct 13, 2023

#anushkaindunil

මීට පෙර අපගේ Online පාඨමාලාවන් සදහා සම්බන්ධ වූ සිසුන් හට නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස වලදී නුගේගොඩ පැවැත්වෙන 2023 REVISION+PAPER CLASS සදහා භෞතික වශයෙන් හෝ Online ක්‍රමවේදය ඔස්සේ සම්බන්ධ වීම හරහා 2023 රසායන විද්‍යාව අනුමාන පෙරහුරුව ලබා ගැනීමේ හැකියාව පවතී.

නවක සිසුන් හට මෙම අනුමාන පෙරහුරුව සමග සම්බන්ධ වීමට අවශ්‍යය නම් ඊට පෙර අපගේ Organic ,Inorganic , Mix Paper Class යන Online පැකේජයන් අතරින් එකකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.

ඉහත ඕනෑම තොරතුරක් පිළිබඳව 0711646060 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීම හරහා දැනගැනීමට හැක.
විමසීම්:
0714318285

Theory කොටස් ද සමගින් පරිසර දූෂණය පාඩමේ වැදගත් කරුණු සාරාංශයක් පහත Link එකෙන් නරඹන්න.
https://www.youtube.com/live/rtlSAJIc...

show more

Share/Embed