වයස ගියාට, තාම දෙයක් කරගන්න බැරිවුණා කියලා හිතෙනවද? - Success & Age Doubt | Big Boss
Big Boss Big Boss
35.8K subscribers
166,118 views
7.2K

 Published On Premiered Jan 13, 2024

#bigboss #motivation #business #businesssinhala #sinhalamotivation #sinhalaviral #motivational #prameshwickramasinghe

ඔයාගේ යාළුවෝ හැමෝම විවාහ වෙනකොට සමහරවිට ඔයාට තවමත් සහකරුවෙක් නැතුව විවාහය ප්‍රමාද වෙනවා ඇති. එකම පන්තියේ හිටපු අය උපාධිය සම්පූර්ණ කරලා රැකියාවක් කරනකොට, සමහරවිට ඔයා තවමත් එය සම්පූර්ණ කරගන්න බැරුව ලතවෙනවා ඇති. සමහරු කාර් පදිනකොට, ගෙවල් හදනකොට සමහරවිට ඔයා තවමත් ජීවිතය ඇතුළේ ස්ථාවර වෙන්න හීන මවනවා ඇති🤷🏼‍♂️

ජීවිතය ඇතුළේ ඔයා ප්‍රමාදයි කියලා ඔයාට දැනෙනවානම්, වයස ගියාට තවම දෙයක් කරගන්න බැරිවුණා කියලා හිතෙනවානම් මේක තමයි ඒ ගැටළුව විසඳගන්න තියන හොඳම වෙලාව. ඇත්තටම මොකක්ද මේ හරි වයස? කියන එක වගේම ලංකාව වගේ රටක මිනිස්සුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හිරවෙලා ඉන්න Age Doubt එකෙන් ගැලවෙන හැටි මේ වීඩියෝවෙන් කතා කළා.

show more

Share/Embed