මුදල් කරදරවලින් මිදෙන්න නම් - by Mentor | Coach Bhathiya Arthanayake
Motivation.lk Motivation.lk
269K subscribers
37,432 views
2.2K

 Published On Jan 8, 2024

අපි ප්‍රශ්නවලට පිළිතුරු සොයා යා යුතු ක්‍රම දෙකක් තිබෙනවා. ඒ ක්‍රම දෙකෙන් බොහෝ විට අපි උත්සාහ කරන්නේ පළමු ක්‍රමයෙන් පිළිතුරු සොයාගන්න. නමුත්, ඔබට වඩාත් සාර්ථක ප්‍රතිපල ලැබෙන්නේ ඔබ දෙවැනි ක්‍රමයෙන් පිළිතුරු සොයා යන විට. ඒක සාර්ථකයි. ඒ වගේ ම කල් පැවැත්ම සහිතයි. බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන් මිනිසුන් පමණක් නොවෙයි, සංවිධාන, ආයතන සහ රටවල් පවා තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගත්තේ මේ දෙවැනි ක්‍රමය අනුගමනය කිරීමෙන්. විශේෂත්වය වන්නේ මේක ඔබගේ ඇතුලතින් පැමිණෙන පිළිතුරක් වීමයි. අපි අද විඩියෝවෙන් කතා කරන්නේ ඒ ගැන.

මේ විඩියෝව බලන්න. ගත යුත්ත ගන්න. Like | Comment | Share කරන්න අමතක කරන්න එපා.

අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.

භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.

FACEBOOK -   / bhathiya.arthanayake  
TIKTOK -   / coach_bhathiya  
INSTERGRAM -   / coach_bhathiya  
LINKEDIN -   / motivatorbhathiya  

ඔබට 2024 සුබ වේවා.

show more

Share/Embed